June 2013

Google Magic


             ආ මචන්ලා මං අද කියන්න ආවේ පොඩිම පොඩි ෆන් එකක් ගන්න පුළුවන් දෙයක් ගැන... ඔයගොල්ලො දන්නවනේ Google Magic ගැන... ඒකෙ තියෙන සූත්තර ටිකක් තමයි මං මේ කියන්න ආවේ ...මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. 


**මුලින්ම Google වලට යන්න.(www.google.com)
**ඊට පස්සේ පහලින් වර්ණවත් තරලා තියෙන වචන ඒ විදියටම copy කරලා google වලට දාන්න
    (Copy--->Past--->Enter)
**ඊට පස්සේ ලැබෙන වෙබ්සයිට් වලින් පළවෙනි එක තෝරන්න..මද වෙලාවක් බලා සිටින්න...

  • Google gravity :-Google කඩා වැටේනවා සේ පෙනේවි 
  •  Epic Google :-Google  විසාල වේන සේ පෙනේවි
  • Weenie Google :-Google කුඩා වෙන සේ පෙනේවි
  • Elgoog :-සියලු වචන වෙනස් ව්මයි
  • Do a Barrel Roll :-Google වටයක් කැරකි නතර වෙයි
  •  Tilt :-(මෙහිදි site නො‍තෝරන්න) Google පැත්තකට ඇල වෙනවා පෙනේවි.
  • Google Sphere :-Google හැර අනෙත් සියලු වචන වටේට කැරකෙනවා
  •  goglogo :-අන්තිමෙදි දෙන්න යන්නෙ Google එක ඔබගේ කර ගන්න විදියක්. ඒකත් කරලම බලන්න.
Comments


speedconnect Internet Accelerator v8+ Crack





                              ආ මචන්ලා කොහොමද... මට නං හෙන කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරි උනානේ... ඒ හින්දා මං හිතුවා අද ඔයාලට වැදගත් දෙයක් දෙන්න. නමෙන්ම තේරෙනවනේ මොකක්ද කියලා. ඔව් 
speedconnect Internet Accelerator එකේ 8 වෙනි සංස්කරණය. මේක දෙන්නේ නිකං නෙවෙයි ක්‍රැක් එකත් එක්ක full version... බලමු මේකේ විශේෂත්වය.

     Apple iSO7




                                      ආ මචන්ලා... හුග කාලෙකින් මුකුත් දාන්නත් බැරි උන හන්දා මං හිතුවා ඇපල් සමාගමේ අලුත්ම 
iOS OS(Operating System) එක ගැන පොඩි විස්තර ටිකක් කියන්න.... මේක තමයි iOS 7. ඇපල් සමාගම මේ OS එක 
release කරන්න ඒ කියන්නේ නිකුත් කරන්න හිතාගෙන ඉන්නෙ 
ජුනි 10, ඒ කියන්නේ අලුත් ඇන්ඩ්‍රොයිඩ්(Android) OS එක 
release කරන දවසෙමයි.ඒ සැන්ෆ්‍රැන්සිස්කෝ(San Francisco) වලදී. මේකේ පෙර සංස්කරණ වලට 
වඩා විශේෂත්ව රාශියක්ම තියෙනවා... මේ OS එකේ වඩා

Avast License key(till 2030) 

           
   
                                
                                    ආ මචන්ලා මං හිතුවා තව 
පෝස්ටුවක් දාන්න... කවුරුත් දන්නවනේ ඇවැස්ට් ඇන්ටිවයිරස්
(Avast Anti virus) ගැන... මං මේ වයිරස් ගාඩ් ගැන කියන්න 
ආවා නෙමෙයි. නිකන් දෙන දෙයක් ගැන කියන්න ආවා. ඒ තමයි 
Avast Anti virus එක 2030 වෙනකන් තියාගන්න පුළුවන් 
වෙන License key එක... Avast එකට ආපු එක එක ලයිසන්ස් 
කී තියෙනවා. හැබැයි ඒවා වැඩ කරන්නේ version කීපයක විතරයි. හැබැයි මේ මං දෙන එක ඕනි version එකකට වැඩ. අනේ ඉතිං වටිනාකම කියලා නිමකරන්න බෑ නේද... කතා වැඩක් නෑ, අපි බලමු මේ කී එක දාගන්න විදිය...

USB එකේ මගඇරුණු වයරස් ෆයිල් හොයාගනිමු




                                     ආ මචන්ලා... මං අද ගෙනාවේ ගොඩක් වැදගත්වන බඩුවක්. ම්ම්ම්...මාර හොට් අනේ. හරි හරි අගේ කලා 
ඇති ගෙනාවේ මොකක්ද කියලා බලමු. මං අද කියන්න ආවේ සොෆ්ට්වැයර් එකක් නැතුව USB Drivers වල තියෙන පේන්නෙ 
නැති ෆයිල්ස් හොයාගන්න හැටි... ඒ කියන්නේ වයිරස් තියෙන ෆයිල්ස්. ඒවා හොයාගන්න   සොෆ්ට්වෙයාර්ස් ඕන නෑ පොඩි වැඩයි කරන්න තියෙන්නේ. අපි බලමු මොකක්ද ඒ කියලා...
Step 1:-
  • මුලින්ම ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක PC එකට plug කරන්න

Step 2:-
  • ඊලගට search box එකේ CMD කියලා ටයිප් කරලා  Enter එක දෙන්න
  • ඒ කියන්නේ Start---> CMD

Step 3:-
  • මීළගට ඩ්‍රයිවර් එකේ අකුර හොයාගන්න උදාහරණ:- I:


Net nanny





                       ආ කොහොමද ඔයාලට… මට නම් මරු හරි හරි ඒවා වැඩක් නෑ, අපි බලමු අද සොෆ්ට්වෙයාර් කෑල්ල ගැන. මේක ගොඩක්ම වැදගත්වෙන්නේ දෙමවුපියන්ට. ඒ මොකද මේ සොෆ්ට්වෙයාර් කෑල්‍ලෙන් කරන්නේ අපිට අවශ්‍ය නොවන විශේෂයෙන්ම කුඩා දරුවන්ට(උදාහරණ ලෙස අසභ්‍ය වෙබ් අඩවි[Adult websites]) අවශ්‍ය නොවන වෙබ් අඩවි අවහිර කරන එක නම කියලම පටන් ගනිමුකෝ මේකේ නම නෙට් නැනී (Net nanny) මේක තමයි ලෝකයේ අංක එකේ සොෆ්ට්වෙයාර් එක, අනවශ්‍ය වෙබ් අඩවි වලක්වන්න පුළුවන්. මේක භාවිතා කරන්න හරිම පහසුයි. මේක පාවිච්චි කරන්න විශේෂ පරිගනක දැනුමක් අවශ්‍ය නෑ… 

 ඒවා වැඩක් නෑ, අපි බලමු මේකේ තියෙන වැඩකෑලි ටික


DC-Unlocker          





                             ඉතිං කොහොමද මචන්ලා ජීවිතේ ඔන්න මං අද පොඩි බඩු කෑල්ලක් 
අරන් පාත් උනා. පොඩිමත් නෑ, මට නම් රටක් වටිනවා. මං අද කියන්නේ ඔයාලට ඩොන්ගල් අන්ලොක්(Unlock) කරගන්න පුළුවන් සොෆ්ට්වෙයා කෑල්ලක් ගැන හැබැයි මේ සොෆ්ට්වෙයා එක නීත්‍යානුකූලව පාවිච්චි කරනවනම් සල්ලි ගෙවන්න ඕන, හැම අන්ලොක් කරන වාරයක් පාසා. මේවගේ දේකට නිකං සල්ලි නාස්ති කරන්නේ පිස්සුවටෑ(ආයේ පිස්සුවක් ඇතෑ) මං අද දෙන එක ක්‍රැක් කරපු Unlimited credit version එක ඉතිං දැන් හිතේ හැටියට පහසුවෙන් ඩොන්ගල් අන්ලොක් කරගන්න පුළුවන්. මේකෙන් ඩොන්ගල් විතරක් නෙමෙයි හුවාවී(HUAWEI) මොබයිල් ෆෝනුත් අන්ලොක් කරගන්න පුළුවන්.මේකේ නම තමයි Dc-Unlocker. කතා ඇති වැඩේට බහිමු

Step 1:-


  • මුලින්ම මෙතන ක්ලික් කරලා සොෆ්ට්වෙයා කෑල්ල බාගන්න ඔන්න හරි.

Step 2:-

  • දැන් බාගත්ත සිප්(Zip) ෆයිල් එක open කරලා සෙටප්(setup) එක උඩ ක්ලික් කරලා

SlimDrivers





ආ මචන්ලා... මං අද ඔයාලට කියන්න ආවේ ඔයාලට වැදගත් වෙන දෙයක්. පොඩි ඉගියක් headline එකෙන් තේරෙන්න ඇතිනේ... මං අද තියන්නේ ඩ්‍රයිවර්ස් පහසුවෙන්ම අප්ඩේට් කරගන්න පුළුවන්   
සොෆ්ට්වැයර් එකක් ගැන. මං මීට කලිනුත් මේ වගේම සොෆ්ට්වෙයාර් එකක් ගැන කිව්වා, Driver Checker කියලා. ඒ වගේම එකක් තමයි මේකත්. කතා ඇති අපි මේ මොකක්ද කියලා බලමු... 


                      මොකටද ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරන්නේ??? මේකයි අපි pc එක use කරන කොට ඩ්‍රයිවර්ස් සොෆ්ට්වෙයාස් ෆයිල්ස් ඩැමේජ් වෙලා හාඩ්වෙයාර් සොෆ්ට්වෙයාස් අක්‍රීය වෙන්න පුළුවන්. ඒවගේම ග්‍රැෆික් කාඩ් එකේ ලෙඩ තියෙන කොට රූප අපැහැදිලි වෙනවා. ඉතිං ඒක මළ ඇණයක්නේ... ඉතිං ඒවා මග හරව ගන්න කරන්න තියෙන්නේ ලෙඩ තියෙන ඩ්‍රයිවර්ස් සොෆ්ට්වෙයාස් හොයා ගෙන ඒවා ආයි ඉන්ස්ටෝල් කරන එක. ඒක හැබැයි ලේසි නෑ... ඒකට වෙලාව ඕනි


Windows XP සමුගනි





                       ඉතිං බුදු ෆිට්ලා තොහොමද… මං අද කියන්න යන්නෙ ඔයගොල්ලො හුගකට වැදගත් වන දෙයක්. OS(Operating System)  ගැන උනන්දුවක් දක්වන අය නම් දන්නවා මං මොකක්ද කියන්න යන්නෙ කියලාමං කියන්න යන්නෙ වින්ඩෝස් එක්ස්පී අත්හරින්න කියලා මයික්‍රො‍සොෆ්ට් ආයතනය කළ නිවේදනය ගැන. ලංකාවේ හුගක් කොල්ලන්ගේ හිතට අල්ලපුම OS එක වින්ඩෝස් එක්ස්පීනේ(හැබැයි ඕං මම නං නෙමෙයි) .මොකද එක්ස්පී වල ඕන පරණ ගේමක් ප්ලේ වෙනවනේ අද ලෝකයේ  පාවිච්චි කරන OS වල ප්‍රතිශතයක් ගත්තොත් තියෙන්නේ 92% ම වින්ඩෝස්නේ. ඒකෙනුත් 39% තියෙන්නේ වින්ඩෝස් එක්ස්පීනේ. ඉතිං මෙච්චර ගොඩක් පාවිච්චි කරන වින්ඩෝස් එක්ස්පී අතෑරලා දාන්නේ මොන කෙහෙල්මලකටද කියලා ඔයාලා හිතනවා ඇතිනේද ඔවුන් එහෙම කරන්නේ වින්ඩෝස්


Format Factory




                      ඉතිං කොහොමද මචන්ලා….. හොදින් නේද??? මාත් හොදින්ම තමයි. මං අද ගෙනාවේ පොඩි සොෆ්ට්වැයර් පොඩ්ඩක්  මුලිනම නම කියලා ඉන්නම්. නම තමයි ෆෝමැට් ෆැක්ට්‍රි(Format Factory). ඉතිං දැන් අපි බලමු මේකෙන් මොනාද කරන්න පුළුවන් කියලා මේකෙන් අපිට පුළුවන් ඕනිම දෙයක් convert  කරගන්න අපට ඕන ෆෝමැට් එකකට ඒ කියන්නේ අපිට පුළුවන් Full HD වීඩ්යෝ


Recuva Recovery   




                                                    
                                    කොහොමද යාළු ජීවිතේ මරේ මරුද??? මං ඒ 
සතුට වැඩිකරන්න හොද භාණ්ඩයක් ගෙනාවා අපේ ඕනකරන ෆයිල්ස් 
සමහර වෙලාවට ඩිලීට් වෙනවනේ, අපේ අතින් වැරදිලා. ඒත් අපි දන්නවනේ 
ඒ ෆයිල්ස් කොහේටද යන්නේ කියලා Recycle Bin එකටනේ ඒත් ඒ 
ෆයිල්ස් ඒකෙනුත් ඩිලීට් උනොත් අපි අනාතයි. නේද??? ඒ හින්දා මං අද 
මයාලට හොද ටිප් එකක් ගෙනාවා වැල් වටාරම් ඕන නෑ කෙලින්ම කාරණේට බහිමු. මං අද කියන්න යන්නේ රිසයිකල් බින් එකෙනුත් ඩිලීට්  උන දේවල්


සිතියම් හදන MapBox



                         අපිට සමහර වෙලාවට සිතියම් වල එක එක තැන් සලකුණු කරගන්න ඕන නේද ඒත් ඉතිං අපි කොහොමද ඉන්ටර්නෙට් එකේ තියෙන සිතියම් අපිට ඕන විදියට වෙනස් කරගන්නේ නේද  ඕං දැන් ඒ වින්නැහියත් අහවරයි! මං අද ඒ කරදරේට හරියන උත්තරේ ගෙනාවා. වටින් ගොඩින් ඕන නෑ කෙළින්ම කාරණේට බහිමු මේක වෙබ් සයිට් එකක්. මේකෙන් අපිට දෙන ටූල්ස් වලින් ලෝකේ තියෙන ඕනම සිතියමක් හිතේ හැටියට වෙනස් කරගන්න පුළුවන් මේකේ නම


                             Opera Mini සිංහල 

                                                             
                              ඉතිං යාළුවනේ මං අද ඔයාලට කියන්න යන්නේ පොඩි දෙයක් ගැන මේක හුගක් අය දන්නවා නමුත් නොදන්න 
අයත් ඉන්නවනෙ. මං අද යන්නේ ඔපෙරා මිනි(Opera Mini) බ්‍රව්සර් එකෙන් සිංහල ෆොන්ට් බලන්න පුළුවන් ක්‍රමයක් ගැන කියන්න
ඉතිං ඔයාල බලන් ඉන්නෙ කොහොමද ඒ කියලා නේද  මෙන්න මෙහෙමයි කරන්නේ
                                             


Step 1:-මුලින්ම Address bar එකේ(ඔ‍පෙරා මිනි Home එකේ ඉහළින්ම තියෙන ) opera:config යන්න type කර යන්න 




ටයිපිං පුරුදු කරන Type-Fu



                        කොහොමද යාළුවනේ... මං අද ඔයාලට ගෙනාවේ පොඩි ටිප් එකක්... ටිප් එක 
පොඩි උනාට මේක ඉතිං කාටත් වටිනවා. අනං මනං ටෝක් ඕන නෑ... අපි බලමු මොකක්ද මේ කියලා.
මං ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්... ඔයාලට පුළුවන්ද නිවැරදි ක්‍රමයටම ටයිපිං කරන්න... 
හුගාක් අයගේ උත්තරේ බෑ කියන එනේද??? මං අද ඒකට විසදුමක් ගෙනාවා.


USB Secure


                     ඉතිං යාළුවනේ කොහොමද... අපි අපේ ෆයිල්ස් 
වගේ දේවල් කෙටියෙන්ම 
කිව්වොත් ඩේටා ෆ්ලෑෂ් ඩ්‍රයිව් වල දාලා තියෙනවා නේ. ඒත් ඒ ඩේටා ආරක්ෂා සහිත නෑනේ... ඒ 
මොකද ඒ දත්ත ඕනි කෙනෙකුට ගන්න පුළුවන්නේ... ඒත් අපි කවදාවත් හිතන්නේ නෑ නේ  ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක ආරක්ෂා කරන්න... ඉතිං ඒකේ තියෙන අනාරක්ෂිත බව නැති කරන්න කරන්න තියෙන්නේ

                        Drivers සොයා දෙන Driver Checker


දැන් අපි හුග දෙනෙකුට තියෙන කරදරයක්නේ කම්පියුටර් එකේ ඕනි කරන ඩ්රයිවර්ස් නැති එක.. ..OS(Operating System) එක විතරක් තිබුනට මදිනේ කම්පියුටර් එකෙන් හොදට වැඩ ගන්න, 
Drivers තියෙන්නත් ඕන නේ... නේද??? නෑත්තම් ඉතින් ඒ පරිගණකයෙන් වෑඩක් නෑනේ....ඒත්
 මේකයි අවුල සමහර අයට මේ Drivers හොයාගන්න සීන් එක පොඩ්ඩ්ක් අමාරු වෑඩක්.

                                            System Cleaner



                          ඔයගොල්ලන්ට කම්පියුටර් එකත් එක්ක වැඩ 
කරන කොට තියෙන කරදරයක්නේ, තාවකාලික ෆයිල් 
ගොඩගැහෙන එක...එහෙම උනාම වින්ඩෝස් රෙජිස්ට්‍රිය වෙනස් වෙනවා නේද ... ඒකට මං අද 
විසදුමක් අරං ආවා... එතකොට කම්පියුටර් එක ස්ලෝව් වෙනවා... 
ඉතිං මේක හරිම කරදරයක්නේ ඉතිං මං හිතුවා මේ ලෙඩ නැති 
කරගන්න සොෆ්ට්වෙයා


පෝස්ට් කෝඩ්ස් සොයාදෙන 'GeoPostcodes'



                       අපිට පෝස්ට් කෝඩ්ස්(POST CODES)හොයාගන්න ඒක මහ කරදරයක් 
නේද??? වෙබ් සයිට් වල රෙජිස්ටර් වෙන්න පුරවන්න ඕන විවිධ ෆෝම්ස් වල පෝස්ට් 
කෝඩ්ස් ඉල්ලනවා නේද??? පෝස්ට් කෝඩ් එක දන්නැති වුනාම අපි වැටෙන්නේ පුදුම කරදරයක නේද??? ඒ වගේම 
තැපැල් භාණ්ඩ නිවැරදිම ලිපිනයට යැවීමටත්, 
ඕනෑ කරන  ඕනෑම රටක පෝස්ට් කෝඩ් 

කිව්ආර්  කෝඩ් සැනින් හදන 'GOQR'

                                                   මං අද කියන්න යන්නේ 'කිව්ආර්  කෝඩ්' හදන ලේසිම ක්‍රමයක් ගැන... මේකේ කරන්න තියෙන්නේ අපිට අවශ්‍ය දෙය බොක්ස්එක
තුළ ලියන එක විතරයි.... අපි ලියනු ලබන වගන්තියට අනුව කිව්ආර්  කෝඩ් එක පසෙකින් නිර්මාණය වේ(ex:-URL,Text,SMS,Calls...)කොච්චර ලේසියිද???
නේද??? 

මේක වෙබ්සයිට් එකක්.... ඒකෙ නම තමයි GOQR.ME.... මේක ඔන්ලයින් 
ක්‍රමයට වගේම ඩවුන්ලෝඩ් කරගෙනද භාවිත කරන්න පුළුවන්... ඔයගොල්ලොත් කරලම බලන්න... 


comment එකකුත් දාලම යන්න... 

                                       
මේ වෙබ්සයිට් එකට යන්න මෙතන ක්ලික් කරන්න...
comments



Mobile Phone  සීක්‍රට් කෝඩ්

                                 



              ඉතිං කොහොමද යාළුවනේ... මට හුග කාලෙකින් මුකුත් දාන්නත් බැරි උනානේ.... ඒ හින්දා මං හිතුවා මොබයිල් ෆෝන් සීක්‍රට් කෝඩ් ටිකක් දෙන්න... මොකක්ද මේ සීක්‍රට් කෝඩ් කියන්නේ නේද??? ජංගම දුරකථනයක් පාවිච්චි කිරීමට එහි සපයා ඇති මෙනු නොයෙක් පහසුකම් සහ විස්තරවලට අමතරව තවත් තාක්ෂණික තොරතුරැ කන්දරාවක් එහි එක්රැස් කරලා තියෙනවා... මෙසේ සගවා ඇති තොරතුරැ හෙවත් සීක්‍රට් ඩේටා(Secret Data) මොනවා දැයි


 Internet Money හොයමු

                

                     

                    
                            යාළුවනේ ඔයාලා කැමති 
ඇති නේද ඉන්ටර්නෙට් මනී හොයන්න.... ඉතිං 
මං අද හිතුවා Internet Money හොයන්න 
පහසුම මගක් ගැන කියන්න....... ඉතිං 
ඔයාලා ලෑස්ති21 ශතවර්ෂයේ අලුත්ම සල්ලි හොයන ක්‍රමය එක්ක එකතුවෙන්න......... 
දැන් නා නා ප්‍රකාර Internet Money වෙබ්සයිට් තියෙනවා හැබැයිඉතිං එක දවසක් හරි Add 
ක්ලික් කරන්න බැරි උනොත් account එක කැන්සල් කරනවා..... හැබැයි මං කියන එකේ නම් එහෙම අවුල් නෑ....... නම කියන්නත් බැරි උනානේ.... මේකෙ නම ප්‍රෝබක්ස්(Probux). කවුරුත් දන්න දෙයක්නේ මේ වගේ වෙබ්සයිට් වලට වැඩි ආයුෂ නෑ කියලා. ඒත් මේ වෙබ් සයිට් එක පහුගිය මාස ටිකේම හොදට run කරනවා මේකේ Alexa Traffic Rank එක 822. ඒ හින්දා මේ බක්ස් සයිට් එක ගැන මාස 6 ක් විතර විශ්වාසේ තියන්න පුළුවන්...මං කියනවට රෙජිස්ටර් වෙලා බලන්න....

comments



 AVG 2013



          


         දැන් ඔයාලටත් වයිරස් ගාඩ් කියන එකත් කරදරයක්නේ..... ඇයි 
ඉතිං දවස් 30ක්  යනකොට expair වෙනවනේ... රයිට්... ඒ හින්දා මං අද   කියන්නේ AVG 2013 බාගෙන සීරියල් කී එක දාගන්නයි.....  


 Torch Browser


     




              ඉතිං මං දැන් ඔයාලට කියන්න  යන්නේ බ්‍රවුසර් එකක් ගැන..... නම නම් දැනටමත් දන්නවනේ.... ඔව් ටෝර්ච් බ්‍රවුසර්(Torch Browser) එක. 
මේක ගැන හුගක් අය දන්නවා 
ඇති.... මේක අපි කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගත්තම ටොන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න වෙන ටොන්ට් ක්ලයන්ට් වැඩසටහන් අවශ්‍ය වෙන්නෙත් නෑ... යූ ටියුබ්(Youtube) වීඩියෝ
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Flag Counter

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget