අන්තර්ජාලය ජංජාලයක් නොවන්නට


Net nanny





                       ආ කොහොමද ඔයාලට… මට නම් මරු හරි හරි ඒවා වැඩක් නෑ, අපි බලමු අද සොෆ්ට්වෙයාර් කෑල්ල ගැන. මේක ගොඩක්ම වැදගත්වෙන්නේ දෙමවුපියන්ට. ඒ මොකද මේ සොෆ්ට්වෙයාර් කෑල්‍ලෙන් කරන්නේ අපිට අවශ්‍ය නොවන විශේෂයෙන්ම කුඩා දරුවන්ට(උදාහරණ ලෙස අසභ්‍ය වෙබ් අඩවි[Adult websites]) අවශ්‍ය නොවන වෙබ් අඩවි අවහිර කරන එක නම කියලම පටන් ගනිමුකෝ මේකේ නම නෙට් නැනී (Net nanny) මේක තමයි ලෝකයේ අංක එකේ සොෆ්ට්වෙයාර් එක, අනවශ්‍ය වෙබ් අඩවි වලක්වන්න පුළුවන්. මේක භාවිතා කරන්න හරිම පහසුයි. මේක පාවිච්චි කරන්න විශේෂ පරිගනක දැනුමක් අවශ්‍ය නෑ… 

 ඒවා වැඩක් නෑ, අපි බලමු මේකේ තියෙන වැඩකෑලි ටික
මේකෙන් අපිට අනවශ්‍ය වෙබ් අඩවි පමණක් නෙවෙයි සෝෂල් නෙට්වක්ස් ඒ කියන්නේ ෆේස්බුක්(Facebook), ට්විටර්(Twitter), මයිස්පේස්(MySpace) ඒවා පවා අපිට බ්ලොක් කරන්න පුළුවන් ඒ වගේම අපිට ඉන්ටනෙට් භාවිතය ගැන රිපෝර්ට්(Reports) එකක් දිනපතා ගන්න පුළුවන්. ඒ කියන්නේ දවසේ ඇතුල් වුනු වෙබ් සයිට් හා ඇතුළු වීමට උත්සාහ කළ වෙබ්සයිට් ගැන ඒවගේම අවහිර කරන ලද වෙබ්සයිට් එකකට ඇතුල් වෙන්න උත්සාහ කලොත් ඊමේල්E-mail) එකක් මගින් අපිට ඒ බව දන්වනවා. ඉතිං 18 ට අඩු ඕනම කෙනෙකුට ඉන්ට‍නෙට් අරන් දෙන්න දෙමවුපියන් බය වෙන්න ඕනි නෑ දැන්... කරන්න තියෙන්නේ PC එකට නෙට් නැනී දාගන්න විතරයි.... එහෙනම් අපි කැපුණා. 
ලෙඩක් නම් අනිවා කොමෙන්ට් එකක් දාන්න..

Net nanny බාගන්න මෙතන ක්ලික් කරන්න


Comments



Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Flag Counter
[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget