Test The Load Time Of A Web Page

හුගක් වෙලාවට වෙබ් අඩවි මන්දගාමී වෙන්නේ අපි දාලා තියෙන java script වගේ දේවල් නිසා... අපි අපේ වෙබ් අබවි ලස්සන වෙන්න java script වගේ දේවල් දැම්මම අපේ වෙබ්සයිට් වල වේගය අඩුවෙනවා කියලා අපි මොහොතකටවත් හිතුවෙ නෑ නේද... ඉතිං ඔයාලගේ වෙබ් අඩවියේ වේගය මදි කියලා දැනෙනවනම් මම දැන් දෙන වෙබ් අඩවියෙන් පරීක්ෂා කරපුවහම එතනම යට තියෙනව වෙබ් අඩවියේ තියෙන script, CSS වගේ ඔක්කොම දේවල්... ඔයාලට එතනින් තෝරලා අනවශ්‍ය විදියට මන්දගාමී කරන script වගේ ඒවා අයින් කරන්න පුළුවන්...