All-In-One බ්‍රවුසර්


 Torch Browser


     




              ඉතිං මං දැන් ඔයාලට කියන්න  යන්නේ බ්‍රවුසර් එකක් ගැන..... නම නම් දැනටමත් දන්නවනේ.... ඔව් ටෝර්ච් බ්‍රවුසර්(Torch Browser) එක. 
මේක ගැන හුගක් අය දන්නවා 
ඇති.... මේක අපි කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගත්තම ටොන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න වෙන ටොන්ට් ක්ලයන්ට් වැඩසටහන් අවශ්‍ය වෙන්නෙත් නෑ... යූ ටියුබ්(Youtube) වීඩියෝ
 ඩවුන්ලෝඩ් කරගන්න වෙන වැඩසටහන් අවශ්‍ය වෙන්නෙත් නෑ... එමෙන්ම  ඩවුන්ලෝඩ් ඇක්සලේටරයක්ද ක්‍රියාත්මක වෙනවා.ඒ හින්දා ‍ටොරන්ට්, යූටියුබ්  වීඩියෝ සහ වෙනත් දේවල් වේගයෙන් ඩව්න්ලෝඩ් කරගන්න පුළුවන්...    ඒ වගේම මෙහි ෆ්ලෑෂ් ප්ලේයරයක්ද අඩංගු වෙනවා...ඒ හින්දා ඒවා ක්‍රියාත්මක කරන්න ෆ්ලෑෂ් ප්ලේයරයක් නැවත බාගත කරගන්න අවශ්‍ය වෙන්නෙ නෑ...එමෙන්ම PDF ෆයිල්ද open කරගැනීමට PDF රීඩරයක්ද අඩංගු වෙනවා ඉතිං මේ  බ්‍රවුසර්  එක මැණිකක් වගේ නේද???

මෙය බාගත කරගැනීමට මෙතන ක්ලික් කරන්න..
ඉතිං  මේ  බ්‍රවුසර්  එක  බාගෙනම බලන්න... හොදද???
comments


Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Flag Counter
[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget