Zulu DJ Software


                                                         ආ මචන්ලා ඉතිං කොහොමද...මට හුග දවසකින් මුකුත් දෙන්න බැරි උනානේ.ඒ හින්දා මං හිතුවා DJ Software එකක් දාන්නතකවුද ඉතිං සිංදු DJ  කරන්න කැමති නැත්තේ.වැඩියෙන් ඉතිං කොල්ලෝ තමයි.ලංකාවේ ඉතිං ආර්ථිකය හින්දා ලොකු Music editing සොෆ්ට්වෙයාර්ස් බාන්න අපිට බෑනේ.මං ඒ හින්දා අද පොඩිම පොඩි DJ Software එකක් ගෙනාවා.මේකේ size එක විතරයි පොඩි හොදේ.වැඩ ලොකුයි.වැඩි කතා ඕනි නෑ.මේ සොෆ්ට්වෙයා එක 1MB විතරයි.ඒ හින්දා කිසි අවුලක් නෑ.මේක ඉන්ස්ටෝල් කරන්නත් තත්පර 10ක්වත් යන්නෑ.ඒ ඉතිං මගේ machine එකේ හොදද.ඔයගොල්ලන්ගේ ඒවල ඊටත් වඩා ඉක්මන්න ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් වෙයි.තත්පර 5,6 වගේ.පහළින් මේ සොෆ්ට්වැයර් පොඩ්ඩ බාගන්නකෝ.මළා...! නම කියන්නත් බැරි උනානේ. මේකේ නම Zulu DJ Software.දැන් එහෙනම් බාගන්නකෝ.

Comments