PC එක සුද්ද කරමු

                                            System Cleaner



                          ඔයගොල්ලන්ට කම්පියුටර් එකත් එක්ක වැඩ 
කරන කොට තියෙන කරදරයක්නේ, තාවකාලික ෆයිල් 
ගොඩගැහෙන එක...එහෙම උනාම වින්ඩෝස් රෙජිස්ට්‍රිය වෙනස් වෙනවා නේද ... ඒකට මං අද 
විසදුමක් අරං ආවා... එතකොට කම්පියුටර් එක ස්ලෝව් වෙනවා... 
ඉතිං මේක හරිම කරදරයක්නේ ඉතිං මං හිතුවා මේ ලෙඩ නැති 
කරගන්න සොෆ්ට්වෙයා
එකක් ගැන කියන්න... මේකෙන් අපේ  කම්පියුටර්  එක නිතර පිරිසිදු කරනවා... මේකෙ නම 
තමයි සිස්ටම් ක්ලීනර් (System Cleaner). ඔයගොල්ලොත් මේක බාගෙනම බලන්න...
                                         

                                            

comments




Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Flag Counter
[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget