ෆට්ට VIDEO ප්ලේයරයක්

Universal Media Player




                                       ආ මචංලා...ඉතිං කොහොමද වාස දේස එහෙම...හරි හරි ඒවා වැඩක් නෑ මම අද ඔයාලට ගෙනාවා ෆට්ට දෙයක්...ෆට්ට දෙයක් කිව්වේ ෆට්ට Player එකක්.ෆට්ට වැඩේ කියන්නේ පට පට ගාලා VIDEO බලන්න පුළුවන් එක විතරක් නෙමෙයි,මේකෙන් Youtube එකේ Video ඔන්ලයින් බලන්න පුළුවන්...ෆට්ට නේද...?

මේ ප්ලේයර් එකේ තියෙනවා Youtube එකේ search bar එකක්.මේකෙන් තියෙන වාසිය තමයි Internet speed එක අඩු උනත් Youtube වීඩියෝස් slow නොවී බලන්න පුළුවන් එක.මරු නේද??? තව Youtube Video ඕනි එකක් record කරගන්නත් පුළුවන්... වීඩියෝස් වලට subtitles දාන්නත් පුළුවන්... මේක වැඩකරන්නේ Windows,Mac,Linux OS වල විතරයි...පහල Image එකේ තියෙනව මේකේ වැඩ කරන Formats ටික...

මේ පෝස්ට් එක ඔයාලට වැදගත් නේද...මට නම් ඉතිං රටක් වටිනව... මේක බලල අපිට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා.කොමෙන්ට් එකකුත් දාන්න හොදේ... අවුලක් නම් නොවැරදීම කොමෙන්ට් එකක් දාන්න. පහල Link එකෙන් player එක බාගන්න...

Comments



Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Flag Counter
[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget