නිවැරදිව ටයිප් කරමු


ටයිපිං පුරුදු කරන Type-Fu



                        කොහොමද යාළුවනේ... මං අද ඔයාලට ගෙනාවේ පොඩි ටිප් එකක්... ටිප් එක 
පොඩි උනාට මේක ඉතිං කාටත් වටිනවා. අනං මනං ටෝක් ඕන නෑ... අපි බලමු මොකක්ද මේ කියලා.
මං ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්... ඔයාලට පුළුවන්ද නිවැරදි ක්‍රමයටම ටයිපිං කරන්න... 
හුගාක් අයගේ උත්තරේ බෑ කියන එනේද??? මං අද ඒකට විසදුමක් ගෙනාවා.

මේක වෙබ්සයිට් එකක් මේ වෙබ් අඩවියෙන් කරන්නේ නිවැරදි ක්‍රමයට ඉංග්‍රීසි වලින්
 ටයිප් කරන්න පුරුදු කරන එක කරන්න තියෙන්නේ වෙබ් අඩවියෙන් පෙන්වන වචන මාලාව,
එහි පෙන්වන යතුරු පුවරුවෙන් ටයිප් කරන එක විතරයි... එතකොට ඔයගොල්ලන්ට ටයිපිං වල 
ප්‍රවීණයෙක් වෙන්න හැකි වේවි...

                      *මෙම වෙබ් අඩවියට පිවිසීමට මෙතන ක්ලික් කරන්න*
comments


Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Flag Counter
[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget