හිතේ හැටියට සිතියම් අදිමු


සිතියම් හදන MapBox



                         අපිට සමහර වෙලාවට සිතියම් වල එක එක තැන් සලකුණු කරගන්න ඕන නේද ඒත් ඉතිං අපි කොහොමද ඉන්ටර්නෙට් එකේ තියෙන සිතියම් අපිට ඕන විදියට වෙනස් කරගන්නේ නේද  ඕං දැන් ඒ වින්නැහියත් අහවරයි! මං අද ඒ කරදරේට හරියන උත්තරේ ගෙනාවා. වටින් ගොඩින් ඕන නෑ කෙළින්ම කාරණේට බහිමු මේක වෙබ් සයිට් එකක්. මේකෙන් අපිට දෙන ටූල්ස් වලින් ලෝකේ තියෙන ඕනම සිතියමක් හිතේ හැටියට වෙනස් කරගන්න පුළුවන් මේකේ නම
තමයි මැප්බොක්ස්(MapBox) ඉතිං මේකෙන් අපිට විවිධ තැන් ලකුණු කරන්න විතරක් නෙමෙයි, සටහන් යොදන්න පෙනුම වෙනස් කරන්න පුළුවන් අපේ හිතට හරියන විදියට ඒ වගේම සිතියම සේව් කරගන්නත් පුළුවන්ඉතිං මේ පෝස්ට් එක ඔයාලට  ප්‍රයෝජනවත් උනා නම් කොමෙන්ටුවක් දාලම යන්න

                                    මෙම වෙබ් අඩවියට පිවිසීමට මෙතන ක්ලික් කරන්න
comments


Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Flag Counter
[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget