මාරු කරමු කැමති එකකට


Format Factory




                      ඉතිං කොහොමද මචන්ලා….. හොදින් නේද??? මාත් හොදින්ම තමයි. මං අද ගෙනාවේ පොඩි සොෆ්ට්වැයර් පොඩ්ඩක්  මුලිනම නම කියලා ඉන්නම්. නම තමයි ෆෝමැට් ෆැක්ට්‍රි(Format Factory). ඉතිං දැන් අපි බලමු මේකෙන් මොනාද කරන්න පුළුවන් කියලා මේකෙන් අපිට පුළුවන් ඕනිම දෙයක් convert  කරගන්න අපට ඕන ෆෝමැට් එකකට ඒ කියන්නේ අපිට පුළුවන් Full HD වීඩ්යෝ
එකක් නම් 3gp, MP4,AVI,RMVB,WMV,MPG වගේ ‍ෆෝමැට් එකකට මාරු කරගන්න. ම්ම්ම් ඒ වගේම ඕඩියෝ(Audio) එකක් නම් MP3, WMA,M4A,M4R වගේ ෆට්ට ෆෝමැට් ගොඩකට මාරුකරගන්න පුළුවන්... Pictures ඒ වගේම ඕනැම ෆෝමැට් එකකට හරවගන්න පුළුවන් තව තව ෆට්ට වැඩ තොගයක් මේකේ තියෙනවා ඇත්තටම කියනවනම් මං වත් දන්නෙ නෑ ඒකේ තියෙන ඉතුරු වැඩකෑලි ගැන වැඩාර්ලා ටික බාගෙන කරලම බලන්න.


මේක බාගන්න මෙතන ක්ලික් කරන්න
Comments


Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Flag Counter
[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget