මොබයිල් වල කේත මන්තරේ


Mobile Phone  සීක්‍රට් කෝඩ්

                                 



              ඉතිං කොහොමද යාළුවනේ... මට හුග කාලෙකින් මුකුත් දාන්නත් බැරි උනානේ.... ඒ හින්දා මං හිතුවා මොබයිල් ෆෝන් සීක්‍රට් කෝඩ් ටිකක් දෙන්න... මොකක්ද මේ සීක්‍රට් කෝඩ් කියන්නේ නේද??? ජංගම දුරකථනයක් පාවිච්චි කිරීමට එහි සපයා ඇති මෙනු නොයෙක් පහසුකම් සහ විස්තරවලට අමතරව තවත් තාක්ෂණික තොරතුරැ කන්දරාවක් එහි එක්රැස් කරලා තියෙනවා... මෙසේ සගවා ඇති තොරතුරැ හෙවත් සීක්‍රට් ඩේටා(Secret Data) මොනවා දැයි
කියා කියවා ගන්නට භාවිත කරන විශේෂ කේත තිබෙනවා... සීක්‍රට් කෝඩ්(Secret Code) කියා හදුන්වන්නේ මේවාය...  දුරකථනයේ යතුරැ පුවරැවෙන් මේවා ටයිප් කළ විට ඊට අදාළ විස්තර ඩිස්ප්ලේ එකේ පෙන්වයි... ඒවගේම දුරකථන වර්ගය 
අනුව මේ සීක්‍රට් කෝඩ් වෙනස් වෙනවා ඔයගොල්ලොත් උත්සාහ කරලා බලන්න......

Nokia දුරකථන වල සීක්‍රට් කෝඩ් 





*#92702689# 
*#0000#
*#7780#
0
*#06#


 Samsung Android දුරකථන වල සීක්‍රට් කෝඩ් 





*#*#7780#*#
*#*#232331#*#*
*#*#0*#*#*
*#*#2663#*#*
   

Samsung දුරකථන වල සීක්‍රට් කෝඩ් 





*#9999# හෝ *#0837
#9125#
*#9998*246#
*#9998*523#
*#8999*837#
#*2562# හෝ #*3849#
              

LG  දුරකථන වල සීක්‍රට් කෝඩ් 





2945#*# හෝ  2945*#01*#
*#07#
*6861#
2945#*#

     

Alcatel  දුරකථන වල සීක්‍රට් කෝඩ් 





*#06#
*#4837*# හෝ   *#837#
###847# හෝ  *#73738#

කොහොමද.... වැඩේ හොදද???

                                                   

                                                                                   
comments


Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Flag Counter
[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget