USB Secure
ඉතිං යාළුවනේ
කොහොමද... අපි අපේ ෆයිල්ස්
වගේ දේවල් කෙටියෙන්ම
කිව්වොත් ඩේටා ෆ්ලෑෂ් ඩ්‍රයිව් වල දාලා තියෙනවා නේ. ඒත් ඒ ඩේටා ආරක්ෂා සහිත නෑනේ... ඒ
මොකද ඒ දත්ත ඕනි කෙනෙකුට ගන්න පුළුවන්නේ... ඒත් අපි කවදාවත් හිතන්නේ නෑ නේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක ආරක්ෂා කරන්න... ඉතිං ඒකේ තියෙන අනාරක්ෂිත බව නැති කරන්න කරන්න තියෙන්නේ

ගෙනාවා... ඔයාලා බලනවා ඇති මං මොකාටද එන්නේ කියලා. මං දැන්
එන්නේ ඒකේ නම
කියන්න. මේ programme එකේ නම තමයි යූඑස්බී
සිකියෝ(USB Secure).
මේක වැඩ
කරන්නේ කොහොමද කියලා ඔයාලට කියන්නම ඕනි. යූඑස්බී සිකියෝ
එක use කරලා ආරක්ෂා කරපු ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ විශේෂ කමාන්ඩ් එකක්
හෙවත් විශේෂ
විධානයක්
රැදවෙනවා... ඒ හින්දා මොන කම්පියුටර් එකකට සම්බන්ධ කළත් යූඑස්බී සිකියෝ එක
ෆ්ලෑෂ් ඩ්‍රයිව්
එකේ වැඩ කරනවා.. ඒ හින්දා ඩ්‍රයිව් එකට යන්න පුළුවන් යූඑස්බී සිකියෝ
එකේදි යොදපු
පාස්වර්ඩ් එක දන්න කෙනාට විතරයි.. ඉතිං ලැබෙන ආරක්ෂාව ගැන කතාකරන්න
දෙයක් නෑනේ...
කොහොමද පෝස්ට් එක... ප්‍රයෝජනවත් උනා නම් කොමෙන්ටුවක් දාලම යන්න...