October 2013

Universal Media Player




                                       ආ මචංලා...ඉතිං කොහොමද වාස දේස එහෙම...හරි හරි ඒවා වැඩක් නෑ මම අද ඔයාලට ගෙනාවා ෆට්ට දෙයක්...ෆට්ට දෙයක් කිව්වේ ෆට්ට Player එකක්.ෆට්ට වැඩේ කියන්නේ පට පට ගාලා VIDEO බලන්න පුළුවන් එක විතරක් නෙමෙයි,මේකෙන් Youtube එකේ Video ඔන්ලයින් බලන්න පුළුවන්...ෆට්ට නේද...?

මේ ප්ලේයර් එකේ තියෙනවා Youtube එකේ search bar එකක්.මේකෙන් තියෙන වාසිය තමයි Internet speed එක අඩු උනත් Youtube වීඩියෝස් slow නොවී බලන්න පුළුවන් එක.මරු නේද??? තව Youtube Video ඕනි එකක් record කරගන්නත් පුළුවන්... වීඩියෝස් වලට subtitles දාන්නත් පුළුවන්... මේක වැඩකරන්නේ Windows,Mac,Linux OS වල විතරයි...පහල Image එකේ තියෙනව මේකේ වැඩ කරන Formats ටික...

මේ පෝස්ට් එක ඔයාලට වැදගත් නේද...මට නම් ඉතිං රටක් වටිනව... මේක බලල අපිට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා.කොමෙන්ට් එකකුත් දාන්න හොදේ... අවුලක් නම් නොවැරදීම කොමෙන්ට් එකක් දාන්න. පහල Link එකෙන් player එක බාගන්න...

Comments



Test The Load Time Of A Web Page

මචංලා කොහොමද ඉතිං...මං අද ගෙනාවේ ඔයාලට විශේෂයෙන්ම වෙබ් අඩවි හිමිකරුවන්ට වැදගත් වන පෝස්ට් එකක්...පොඩ්ඩක් කල්පනා කරන්න ඔයාල වෙබ් අඩවියකට ගියාම ඒක load වෙන්න පැය ගානක් යනවනම් ඉතිං ආයි ඒ වෙබ්සයිට් එක පැත්ත පළාතේ යන්න හිතෙන්නෑනෙ නේද. දැන් ඔයාගේ වෙබ් අඩවියත් ලෝඩ් වෙන්නේ එපා කරන තරම් මන්දගාමීව නම් ඒකට අවශ්‍යම කෙනෙක් ඇර කිසිම කෙනෙක් එන්නෙ නෑ නේද... අද මම මේ කියන්න ආව වෙබ් අඩවියෙන් ඔයාලගේ වෙබ් අඩවිවල ලෝඩ් වෙන්න ගතවන වේගය සහ එය අනෙක් අඩවි සමග සසදා අපට රිපෝර්ට් එකක් දෙනවා...

හුගක් වෙලාවට වෙබ් අඩවි මන්දගාමී වෙන්නේ අපි දාලා තියෙන java script වගේ දේවල් නිසා... අපි අපේ වෙබ් අබවි ලස්සන වෙන්න java script වගේ දේවල් දැම්මම අපේ වෙබ්සයිට් වල වේගය අඩුවෙනවා කියලා අපි මොහොතකටවත් හිතුවෙ නෑ නේද... ඉතිං ඔයාලගේ වෙබ් අඩවියේ වේගය මදි කියලා දැනෙනවනම් මම දැන් දෙන වෙබ් අඩවියෙන් පරීක්ෂා කරපුවහම එතනම යට තියෙනව වෙබ් අඩවියේ තියෙන script, CSS වගේ ඔක්කොම දේවල්...  ඔයාලට එතනින් තෝරලා අනවශ්‍ය විදියට මන්දගාමී කරන script වගේ ඒවා අයින් කරන්න පුළුවන්...



Comments



KeyGen




                                 
                           අපිට අපේ වැඩ වලට කොච්චරනම් Software ඕන වෙනවදවැඩේ තියෙන්නෙ ඒ කෝක ගන්නත් සල්ලි ගෙවන්න එපැයිඕකනෙ තියෙන ආර්ථිකෙත් එක්ක කරන්න බැරිකොහොමහරි Trial Version එකක් හරි Demo Version එකක් හරි ගන්න පුලුවන්ඒත් ඉතින් ඒකෙන් වැඩක් කරගන්න පුලුවන් ටික දවසනෙ. . Full Version එකක් කරගන්න ඕනෙනම් Serial Key, License Key, Registration Code   ගන්න සල්ලි ගෙවන්න එපැයිඉතින් මේ ප්‍රශ්නෙට තියෙන එක විසදුමක් තමයි KeyGen   කියන්නේ...


                 KeyGen එකකින් කරන්නෙ අපේ Software එකට ගැලපෙන Key එක Genarate කරලා දෙන එකඒත් ඉතින් තමන්ට ඕන KeyGen එක හොයන්න තවත් වදයක් විදින්න ඕනෙනෙ නේදඅනික Software එකෙන් Software එකට වෙන වෙනම KeyGen ගන්න එපැයිඒ වගේම තමයි ගොඩක් KeyGen එන්නෙ Virus එකකුත් එක්කනේඔන්න යාලුවනේ මම කල්පනා කරා ඔයාලගේ මේ ප්‍රශ්නෙට විසදුමක් දෙන්නහොදයි නේදඔන්න එහෙනම් වැඩේට ඕන එක මෙතනින් Download කරගන්නකෝ

          මේකෙ Virus එහෙමත් නෑඅනික ඕනම Software එකක Full Version කරගත්තැහැකි කිසි ගින්නක් නැතිවකරලම බලන්නකොසමහර යාලුවන්ගෙ Computer වලනං Open කරද්දි Report එකක් එයිඒ ඉතින් Microsoft .NET Framework – v4.0.30319.1 කියන එක නැති නිසාබයවෙන්න එපාපල්ලෙහයින් Download කරගන්න File එකේ එකත් තියෙනවාමේ මොනව තිබ්බත් මේ Download File එකේ සයිස් එක මෙගාබයිට් 1ක් විතරයිමෙන්න එහෙනම් Download කරගෙනම බලන්නකො...

Password:-mytechgate

                                                                                                 උපුටා ගැනීම:- etechnofutures.blogspot.com
Comments



Windows 8 Activator 



                      ආ මචන්ලා... දැන් හුගක් අය Windows 8 පාවිච්ච් කරනවනේ.තාමත් ඔයගොල්ලො බාගත්තේ නැත්තම් Windows 8 16 in 1 pack එක බාගන්න...ඒත් ඉතිං සමහරුන්ට තාම  Windows 8  Activate කරගන්න අමාරුයිනේ.ඉතිං මාසෙන් මාසෙට format කරනවා... ඒකට ඉතිං මං අද විසදුමක් ගෙනාවා.. මේ Windows 8 Activator එකක්.මේක හැම සංස්කරණයකටම ගැලපෙනවා...පහලින් දාලා තියෙන ලිංක්(link) එකෙන් බාගන්න..

හැබැයි මේක බාගත්තම විතරක් හරියන්නෙ නෑ.මේකට Dot Net Framework එක බාගෙන Install කරගන්න ඕනි.මේක නෙට්(net) එකෙන් බාගන්න පුළුවන්...

ඊට පස්සේ Activator එක run කරන්න...Virus Guard එකෙන් block කරන්න ඉඩ තියෙන නිසා ඒක disable කරලම වැඩ පටන් ගන්න...
ඔන්න එහෙනම් අපි කැපුණා...
Comments



Pixlr



                    අම්මේ මචන්ලා කොහොමද... මම මේ කාලෙකින් පෝස්ටුවක් දාන්න හිතුවා.මම අද ‍ඔයාලට කියන්න යන්නේ වෙබ් සයිට් එකක් ගැනයි. මේකෙන් අපිට පුළුවන් අන්තර්ජාලය හරහා ඔන් ලයින්ම පොටෝ එකක් එඩිට් කර ගන්න. ඉතින් දැන් පොටෝ ෂොප් වල වැඩකරන්න දන්නෙ නැති අපේ යාළුවන්ටයි,ඔය‍ පොටෝෂොප් එක හීනයක් වෙලා තිබ්බ යාළුවන්ටයි දැන් ඉතින් ඔන්න ලේසියෙන්ම පොටෝ එකක් හදා ගන්න පුළුවන්. මේකේ තියන ක්‍රමයත් සරලයි.

ඔය වෙබ්සයිට් එකට ඔයාල ගිහිල්ලම බලන්න. ‍මේකෙන් කැමති විදියට Photo එකක් හදාගන්නෙක ඕන‍ම කෙනෙකුට සරලවම කර ගන්න පුළුවන් දෙයක්. හරි ඉතින් එහෙනම් මේ ලින්ක් එක හරහා ඒ අඩවියට යන්නකෝ...



Comments



Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Flag Counter

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget