Drivers Update ඉක්මනින්ම

SlimDrivers





ආ මචන්ලා... මං අද ඔයාලට කියන්න ආවේ ඔයාලට වැදගත් වෙන දෙයක්. පොඩි ඉගියක් headline එකෙන් තේරෙන්න ඇතිනේ... මං අද තියන්නේ ඩ්‍රයිවර්ස් පහසුවෙන්ම අප්ඩේට් කරගන්න පුළුවන්   
සොෆ්ට්වැයර් එකක් ගැන. මං මීට කලිනුත් මේ වගේම සොෆ්ට්වෙයාර් එකක් ගැන කිව්වා, Driver Checker කියලා. ඒ වගේම එකක් තමයි මේකත්. කතා ඇති අපි මේ මොකක්ද කියලා බලමු... 


                      මොකටද ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරන්නේ??? මේකයි අපි pc එක use කරන කොට ඩ්‍රයිවර්ස් සොෆ්ට්වෙයාස් ෆයිල්ස් ඩැමේජ් වෙලා හාඩ්වෙයාර් සොෆ්ට්වෙයාස් අක්‍රීය වෙන්න පුළුවන්. ඒවගේම ග්‍රැෆික් කාඩ් එකේ ලෙඩ තියෙන කොට රූප අපැහැදිලි වෙනවා. ඉතිං ඒක මළ ඇණයක්නේ... ඉතිං ඒවා මග හරව ගන්න කරන්න තියෙන්නේ ලෙඩ තියෙන ඩ්‍රයිවර්ස් සොෆ්ට්වෙයාස් හොයා ගෙන ඒවා ආයි ඉන්ස්ටෝල් කරන එක. ඒක හැබැයි ලේසි නෑ... ඒකට වෙලාව ඕනි
වගේම පට්ට අමාරු වැඩක්... ඒකට කම්පියුටර් ටෙක්නොලොජි ගැන දැනුමක් තියෙන්නත් ඕනි. ඒත් ඒකට එච්චර නහින්න ඕනි නෑ, මේ සොෆ්ට්වැයර් පොඩ්ඩ බාගත්තම. මේවගේ ඒවට කියන්නේ ඩ්‍රයිවර් අප්ඩේට් සොෆ්ට්වෙයාර් කියලා. මේවායෙන් කෙරෙන්නේ අපේ  pc එකේ තියෙන හාඩ්වෙයාර් වලට ගැලපෙන අලුත්ම ඩ්‍රයිවර් සොෆ්ට්වෙයාස් මොනවාද කියලා ඉන්ටනෙට් එකෙන් හොයලා ඉන්ස්ටෝල් කරලා දෙන එක.... මං අද ඔයාලට කිව්වේ ඒ වගේ සොෆ්ට්වෙයා අතරින් ජනප්‍රිය එකක් ගැන. මේකේ නම තමයි ස්ලිම් ඩ්‍රයිවර්(SlimDriver) දැන් විස්තර දැන ගත්තනේ... දැන්ම බාගෙන බලන්න... comment එකකුයි Like එකකුයි දාලම යන්න, අපිව දිරිමත් කරන්න...


Comments



Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Flag Counter
[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget