September 2013

Who.is සේවය




                                           ආ මචන්ලා ඉතිං කොහොමද...කාලෙකින් තමයි මේ පෝස්ට් එකක් දාන්නේ.මං අද ඔයාලට කියන්න ආවේ අපිට සාමාන්‍යයෙන් වැදගත් වන වෙබ් සේවයක් ගැන...මේකෙන් කරන්නේ වෙබ් අඩවිවල ප්‍රසිද්ධ නැති විස්තර පෙන්වන එක. මේ වෙබ් අඩවියේ සර්ච් බොක්ස් එකේ වෙබ් ඇඩ්‍රස් එක හෝ අයිපී ලිපිනය ලියා සර්ච් කරන එක... එතකොට අපිට වෙබ් අඩවියේ ප්‍රසිද්ධ නැති විස්තර පෙන්වනවා... ඉතිං පහත ලිංක් එකෙන් ගිහිල්ලා ඔයාලත් මේ වෙබ් සේවය අත් විද බලන්න...මේකේ නම තමයි
who.is..

                             **මෙම වෙබ් අඩවියට පිවිසීමට මෙතනක්ලික් කරන්න

Comments



මූසිකයේ නිර්මාතෘවරයා


                                                        2013 ජූලි 02 පරිගණකයට ආදරය කරන්නන්ට මෙන්ම පරිගණකය භාවිත කරන්නන්ටත් ශෝකජනක දවසක්. ඒ මොකද කියනවනම් මුසිකයේ(Mouse) නැතහොත් මවුස් එකේ නිර්මාතෘවරයා මෙලොවින් සමුගත්ත දිනය නිසා... ඔහු තමයි ඩග්ලස් එන්ගල්බර්ට්.හේ මියයනවිට 88වියේ පසු වුණා.මියයනවිට ඔහු සැලකුම් ලබමින් සිටියේ පරිගණකය සාමාන්‍ය මහජනයාට සමීප කළ මහා විද්වතා විදියටයි...50 හා 60 යන දශක වල විද්‍යාඥයන් පමණක් භාවිතා කරමින් සිටි උපකරණයක් වූ පරිගණකය ,සාමාන්‍ය මහජනයාට භාවිත කළ හැකි සේ වෙනස් කරන්නට සමත් වූ උපාංගය වෙන මවුසය නිර්මාණය කළේ එන්ගල්බර්ට් විසිනි.

මවුසය මගින් පරිගණක තිරයේ ටෙක්ස්ට් කපා ඉවත් කිරීම සහ නැවත ඇලවීම කළ හැකි බව ඔහු මුලින්ම ලොවට පෙන්වාදුන්නේ 1968 දෙසැම්බර් 09 වැනිදාය. ඔහුගේ සංකල්පය අනුව ලොව පළමු මවුසය නිර්මාණය කළේ ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ(SRI-Stanford Re-search Institute) ඉංජිනේරුවරයකු වූ බිල් ඉන්ග්ලිෂ් විසිනි.

1968 දෙසැම්බරයේ සැන් ෆ්‍රැන්ස්ස්කෝ නුවර පැවැත්වූ පරිගණක සම්මේලනයකදී ක්‍රියාත්මක කරවා පෙන්වූ මවුසය තනා තිබුණේ ලීයෙනි.රෝද දෙකක් තිබූ එහි ක්ලික් කිරීමට තිබුණේ එක් රළු බොත්තමකි.දිගු මහත වයරයකින් පරිගණක ජාලයකට සම්බන්දධ කළේය.මේ මහත වයරය වලිගයක් සේ පෙණුන අතර සම්පූර්ණ උපාංගයම සෙල්ලම් මීයෙකු වගේ යැයි ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ සේවකයෝ කීහ.ඒ තේරැමිනසම ඔවුහු මුල පටන්ම මෙම උපාංගය 'මවුස්(Mouse)එනම් මීයා' කියා හැදින්වූහ...

Comments


Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Flag Counter

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget