මැකිලා ගියදේ නැවත අරගනිමු


Recuva Recovery   




                                                    
                                    කොහොමද යාළු ජීවිතේ මරේ මරුද??? මං ඒ 
සතුට වැඩිකරන්න හොද භාණ්ඩයක් ගෙනාවා අපේ ඕනකරන ෆයිල්ස් 
සමහර වෙලාවට ඩිලීට් වෙනවනේ, අපේ අතින් වැරදිලා. ඒත් අපි දන්නවනේ 
ඒ ෆයිල්ස් කොහේටද යන්නේ කියලා Recycle Bin එකටනේ ඒත් ඒ 
ෆයිල්ස් ඒකෙනුත් ඩිලීට් උනොත් අපි අනාතයි. නේද??? ඒ හින්දා මං අද 
මයාලට හොද ටිප් එකක් ගෙනාවා වැල් වටාරම් ඕන නෑ කෙලින්ම කාරණේට බහිමු. මං අද කියන්න යන්නේ රිසයිකල් බින් එකෙනුත් ඩිලීට්  උන දේවල්
  ආපසු ගන්න පුළුවන් ඩේටා රිකවරි(Data Recovery) සොෆ්ට්වෙයා එකක් 
ගැන මේකේ නම තමයි රෙකුවා (Recuva). බාගෙනම ගුණ අගුණ බලාගන්නකෝඉතිං කොහොමද වැඩේ ප්‍රයෝජනවත් නේද??? එහෙනම් ඉතිං කොමෙන්ටුවකුත් දාලම යන්න.

මේක බාගන්න මෙතන ක්ලික් කරන්න

comments


Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Flag Counter
[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget