Opera Mini එකෙන් සිංහල කියවමු


                             Opera Mini සිංහල 

                                                             
                              ඉතිං යාළුවනේ මං අද ඔයාලට කියන්න යන්නේ පොඩි දෙයක් ගැන මේක හුගක් අය දන්නවා නමුත් නොදන්න 
අයත් ඉන්නවනෙ. මං අද යන්නේ ඔපෙරා මිනි(Opera Mini) බ්‍රව්සර් එකෙන් සිංහල ෆොන්ට් බලන්න පුළුවන් ක්‍රමයක් ගැන කියන්න
ඉතිං ඔයාල බලන් ඉන්නෙ කොහොමද ඒ කියලා නේද  මෙන්න මෙහෙමයි කරන්නේ
                                             


Step 1:-මුලින්ම Address bar එකේ(ඔ‍පෙරා මිනි Home එකේ ඉහළින්ම තියෙන ) opera:config යන්න type කර යන්න 




Step 2:-ඉන්පසු ලැබෙන opera settings වල ඇති use bitmap font for complex  යන්න ඉදිරියෙන් ඇති බොක්ස් එක තුළ ඇති NO  යන්න YES ලෙස වෙනස් කරන්න


Step 3:-ඉන්පසු පහලින් ඇති save යන්න ක්ලික් කරන්න


හරිම ලේසියි නේද??? දැන් ඉතිං යාළුවනේ කිසිම ප්‍රශ්නයක් නැතුව මොබයිල් එකෙන් ඕනම වෙබ්සයිට් එකක තියෙන සිංහල අකුරු කියවන්න පුළුවන්... 

comments


Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Flag Counter
[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget