පෝස්ට් කෝඩ්ස් සොයාගනිමු


පෝස්ට් කෝඩ්ස් සොයාදෙන 'GeoPostcodes'



                       අපිට පෝස්ට් කෝඩ්ස්(POST CODES)හොයාගන්න ඒක මහ කරදරයක් 
නේද??? වෙබ් සයිට් වල රෙජිස්ටර් වෙන්න පුරවන්න ඕන විවිධ ෆෝම්ස් වල පෝස්ට් 
කෝඩ්ස් ඉල්ලනවා නේද??? පෝස්ට් කෝඩ් එක දන්නැති වුනාම අපි වැටෙන්නේ පුදුම කරදරයක නේද??? ඒ වගේම 
තැපැල් භාණ්ඩ නිවැරදිම ලිපිනයට යැවීමටත්, 
ඕනෑ කරන  ඕනෑම රටක පෝස්ට් කෝඩ් 

එක හොයාගන්නත් අපිට ඕනි වෙනවා නේද??? ඉතිං මේකට විසදුමක් තමයි මං අද ඔයාලට
අරන් ආවේ... මේක වෙබ් සයිට් එකක්... නම තමයි 'GeoPostcodes' පෝස්ට් කෝඩ් ඉතිං අපිට
නිතරම ඕනි වෙනවනේ...  ඉතිං ඔයාලත් පෝස්ට් කෝඩ් එක හොයාගන්න උත්සාහ කරන්න...

වෙබ්අඩවියට පිවිසීමට මෙතන ක්ලික් කරන්න....










comments


Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Flag Counter
[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget