ඩොන්ගල් එක අන්ලොක් කරමු


DC-Unlocker          





                             ඉතිං කොහොමද මචන්ලා ජීවිතේ ඔන්න මං අද පොඩි බඩු කෑල්ලක් 
අරන් පාත් උනා. පොඩිමත් නෑ, මට නම් රටක් වටිනවා. මං අද කියන්නේ ඔයාලට ඩොන්ගල් අන්ලොක්(Unlock) කරගන්න පුළුවන් සොෆ්ට්වෙයා කෑල්ලක් ගැන හැබැයි මේ සොෆ්ට්වෙයා එක නීත්‍යානුකූලව පාවිච්චි කරනවනම් සල්ලි ගෙවන්න ඕන, හැම අන්ලොක් කරන වාරයක් පාසා. මේවගේ දේකට නිකං සල්ලි නාස්ති කරන්නේ පිස්සුවටෑ(ආයේ පිස්සුවක් ඇතෑ) මං අද දෙන එක ක්‍රැක් කරපු Unlimited credit version එක ඉතිං දැන් හිතේ හැටියට පහසුවෙන් ඩොන්ගල් අන්ලොක් කරගන්න පුළුවන්. මේකෙන් ඩොන්ගල් විතරක් නෙමෙයි හුවාවී(HUAWEI) මොබයිල් ෆෝනුත් අන්ලොක් කරගන්න පුළුවන්.මේකේ නම තමයි Dc-Unlocker. කතා ඇති වැඩේට බහිමු

Step 1:-


  • මුලින්ම මෙතන ක්ලික් කරලා සොෆ්ට්වෙයා කෑල්ල බාගන්න ඔන්න හරි.

Step 2:-

  • දැන් බාගත්ත සිප්(Zip) ෆයිල් එක open කරලා සෙටප්(setup) එක උඩ ක්ලික් කරලා
Extract all ක්ලික් කරන්න.

Step 3:-


  • දැන් ලැබුන ෆයිල් එකේ තියෙන Dccrap එක උඩ ක්ලික් කරලා Run කරන්න ඔන්න දැන් පහල දැක්වෙන පරිදි Dc- Unlocker වින්ඩෝ එක open වෙනවා.

දැන් තමා Unlock කරන වැඩේට බහින්නේ රෙඩී නේ...

Step 1:- 

  • රූපයේ 1හි තියෙන විදියට  Select Manufacturer එකෙන් නිෂ්පාදකයා තෝරා ගන්න.

Step 2:-

  • ඊට පස්සේ 2හි දැක්වෙන පරිදි Select Model එකෙන් Auto Detect යන්න තෝරා ගන්න

Step 3:-

  • 3හි දැක්වෙන  Detect Card යන්න ක්ලික් කරන්න.

 Step 4:-

  • 4හි දැක්වෙන පරිදි Unlock යන්න ක්ලික් කරන්න.

ඔන්න වැඩේ හරි ඩොන්ගල් එක අන්ලොක් හරිම ඊසි නේද මචෝ??? එහෙනම් අපි කැපුණා.


Comments


Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Flag Counter
[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget