Avast 2030 වෙනකන්

Avast License key(till 2030) 

           
   
                                
                                    ආ මචන්ලා මං හිතුවා තව 
පෝස්ටුවක් දාන්න... කවුරුත් දන්නවනේ ඇවැස්ට් ඇන්ටිවයිරස්
(Avast Anti virus) ගැන... මං මේ වයිරස් ගාඩ් ගැන කියන්න 
ආවා නෙමෙයි. නිකන් දෙන දෙයක් ගැන කියන්න ආවා. ඒ තමයි 
Avast Anti virus එක 2030 වෙනකන් තියාගන්න පුළුවන් 
වෙන License key එක... Avast එකට ආපු එක එක ලයිසන්ස් 
කී තියෙනවා. හැබැයි ඒවා වැඩ කරන්නේ version කීපයක විතරයි. හැබැයි මේ මං දෙන එක ඕනි version එකකට වැඩ. අනේ ඉතිං වටිනාකම කියලා නිමකරන්න බෑ නේද... කතා වැඩක් නෑ, අපි බලමු මේ කී එක දාගන්න විදිය...

ඔක්කොටම කලින් පහල තියෙන Download now කියන එකෙන් ලයිසන් කී එක බාගන්න(කැමති  Avast version එකකුත් බාගන්න)

step 1:-
  • මුලින්ම Avast Home එකේ තියෙන  Maintenance කියන ටැබ් එක ක්ලික් කරන්න(රූපයේ පරිදි)

step 2:-
  • ඉන්පසු එම මෙනුවේ ඇති Registration යන්න ක්ලික් කරන්න(ඉහත රූපයේ පරිදි)

step 3:-
  • දැන් ලැබෙන පේජ් එකේ තියෙන Insert the License key යන්න ක්ලික් කර දී ඇති කී එක ඇතුළත් තරන්න(ඉහත රූපයේ පරිදි)

*දැන් ඔබට පහත රූපයේ පරිදි දැකගත හැක



ඔන්න මචෝ දැන වැඩේ ඉවරයි. ඕන්න අපි කැපුණා. වැඩේ හොදනම් කොමෙන්ටුවක් දාන්නකෝ...
Comments



Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Flag Counter
[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget