අලුත් ඇපල්

     Apple iSO7




                                      ආ මචන්ලා... හුග කාලෙකින් මුකුත් දාන්නත් බැරි උන හන්දා මං හිතුවා ඇපල් සමාගමේ අලුත්ම 
iOS OS(Operating System) එක ගැන පොඩි විස්තර ටිකක් කියන්න.... මේක තමයි iOS 7. ඇපල් සමාගම මේ OS එක 
release කරන්න ඒ කියන්නේ නිකුත් කරන්න හිතාගෙන ඉන්නෙ 
ජුනි 10, ඒ කියන්නේ අලුත් ඇන්ඩ්‍රොයිඩ්(Android) OS එක 
release කරන දවසෙමයි.ඒ සැන්ෆ්‍රැන්සිස්කෝ(San Francisco) වලදී. මේකේ පෙර සංස්කරණ වලට 
වඩා විශේෂත්ව රාශියක්ම තියෙනවා... මේ OS එකේ වඩා
වෙනස් ආකාරයේ ත්‍රිමාණ(3D) 
සජීවීකරණයන් වගේම හුගක් සිත්ඇදගන්නා සුළු අතුරැ මුහුණත් සැකැස්මකුත් අන්තර්ගත වෙනවා.
      ඇපල් සමාගම තමන්ගේ iOS සැකැස්ම තුළ Android 4.3 තුළ අඩංගු ආකාරයේ වඩා පැහැදිලි 
නව දැනුම් දීම්(Notification) ක්‍රමවේදයක් හදුන්වා දෙන්නත් නියමිතයි... මේ හින්දා ඇපල් පිස්සන්ට 
නම් ඉස්සර ඒවාට වඩා හුගක් වෙනස් ආකෘතියක්  iOS 7 වල දැකගන්න ලැබේවි...

හොද හොද  සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වා වගේ iOS 7 වල අලුත්ම හොට් හොට් නිව්ස් ඉස්සරහට.

මේ පෝස්ට් එක හොදනම් අපේ Facebook Page එකට Like එකක් එහෙම දාන්න...
Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Flag Counter
[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget