කිව්ආර් කෝඩ් සැනින් හදන 'GOQR'
මං අද කියන්න යන්නේ 'කිව්ආර් කෝඩ්' හදන ලේසිම ක්‍රමයක් ගැන... මේකේ කරන්න තියෙන්නේ අපිට අවශ්‍ය දෙය බොක්ස්එකතුළ ලියන එක විතරයි.... අපි ලියනු ලබන වගන්තියට අනුව කිව්ආර් කෝඩ් එක පසෙකින් නිර්මාණය වේ(ex:-URL,Text,SMS,Calls...)කොච්චර ලේසියිද???
නේද???

මේක වෙබ්සයිට් එකක්.... ඒකෙ නම තමයි GOQR.ME.... මේක ඔන්ලයින්
ක්‍රමයට වගේම ඩවුන්ලෝඩ් කරගෙනද භාවිත කරන්න පුළුවන්... ඔයගොල්ලොත් කරලම බලන්න...
comment එකකුත් දාලම යන්න...

