අල්ල ගනිමු මගඇරුණු දේ

USB එකේ මගඇරුණු වයරස් ෆයිල් හොයාගනිමු




                                     ආ මචන්ලා... මං අද ගෙනාවේ ගොඩක් වැදගත්වන බඩුවක්. ම්ම්ම්...මාර හොට් අනේ. හරි හරි අගේ කලා 
ඇති ගෙනාවේ මොකක්ද කියලා බලමු. මං අද කියන්න ආවේ සොෆ්ට්වැයර් එකක් නැතුව USB Drivers වල තියෙන පේන්නෙ 
නැති ෆයිල්ස් හොයාගන්න හැටි... ඒ කියන්නේ වයිරස් තියෙන ෆයිල්ස්. ඒවා හොයාගන්න   සොෆ්ට්වෙයාර්ස් ඕන නෑ පොඩි වැඩයි කරන්න තියෙන්නේ. අපි බලමු මොකක්ද ඒ කියලා...
Step 1:-
  • මුලින්ම ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක PC එකට plug කරන්න

Step 2:-
  • ඊලගට search box එකේ CMD කියලා ටයිප් කරලා  Enter එක දෙන්න
  • ඒ කියන්නේ Start---> CMD

Step 3:-
  • මීළගට ඩ්‍රයිවර් එකේ අකුර හොයාගන්න උදාහරණ:- I:
  • ඊටපස්සේ කමාන්ඩ් ප්‍රොම්ට් එකේ  I: කියලා ලියලා Enter එක දෙන්න
  • එතකොට කමාන්ඩ් ප්‍රොම්ට් එකේ  I:/ කියලා පහත ආකාරයට පෙන්වයි

Step 4:-
  • දැන් ඉහත රූපයේ පරිදි  attrib -s -h /s /d *.* කියලා type කරන්න(මේකෙ තියෙන elements වලට අනිවා space තියන්න)
  • දැන්  Enter එක දීලා ටික වෙලාවක් බලා ඉන්‍න
  • දැන් අදාළ USB එක තුළ නොපෙනුන ෆයිල්ස් පෙනෙයි
   දැන් ඔන්න වැඩේ හරි. එළ නේද ලෙඩක් නම් අනිවා කොමෙන්ට් එකක් දාන්න...

***අයියෝ මට අමතක උනානේ පොඩි වැඩක්... මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් සොෆ්ට්වැයර් පොඩ්ඩකුත් තියෙනවා... ඒක බාගන්න මෙතනක්ලික් කරන්න

Comments



Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks
Flag Counter
[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget